Friday, August 11, 2023

වි වගාවේ දුඹුරු පැල කීඩෑහානිය +++++++++++++++++++




 

2-. 2023 යල කන්නයේ බෝග පුරෝකථන වාර්තාව නිකුත් කෙරේ. තොරතුරු ගෙන ආවේ -සන්නස කෘෂි පුවත් ගුවන් විදුලි ගො.වි. රුහුණ නවතම කෘෂි පුවත් සදහා පිවිසෙන්න https://krushiradionews.com/ වෙබ් අඩවියට......


 

1. යල කන්නයේ වී වගාවට පුරුක් පණුවාගෙන් හානි. තොරතුරු ගෙන ආවේ -සන්නස කෘෂි පුවත් ගුවන් විදුලි ගො.වි. රුහුණ නවතම කෘෂි පුවත් සදහා පිවිසෙන්න https://krushiradionews.com/ වෙබ් අඩවියට......


 

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයට වසර හැත්තෑපහයි +++++++++++++++++++++++++++++++++++++


 

ගොවි ක්ෂේත්‍ර දිනය -2023 ++++++++++++++++

 































4.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නව බෝංචි ,තක්කාලි හා බිම්මල් ප්‍රභේදයක් ගොවි සුරතට..නවතම කෘෂි පුවත් සදහා පිවිසෙන්න https://krushiradionews.com/ වෙබ් අඩවියට......


 

03.ඉදිරි මහ කන්නයට ජපානයෙන් ගොවීන්ට පොහොර.. . නවතම කෘෂි පුවත් සදහා පිවිසෙන්න https://krushiradionews.com/ වෙබ් අඩවියට...


 

2.අතරමැදි කන්නයේ මුං ඇට කව්පි වගාවන්ට මුල් තැන .................. නවතම කෘෂි පුවත් සදහා පිවිසෙන්න https://krushiradionews.com/ වෙබ් අඩවියට......


 

01.නියගයේ හානිය තක්සේරු කිරීමට කෘෂි ඇමතිගෙන් උපදෙස්..නවතම කෘෂි පුවත් සදහා පිවිසෙන්න https://krushiradionews.com/ වෙබ් අඩවියට......


 

Friday, July 21, 2023

කොසෙල් වගාවේ පොහොර නිර් දේශය +++++++++++++++++++++++++





 

2. වී වගාවේ රසායනික පොහොර නිර්දේශ ප්‍රමාණවලින් යෙදිමට උපදෙස්. + නවතම කෘෂි පුවත් සදහා පිවිසෙන්න www.krushirdionews.lk වෙබ් අඩවියට............


 


 

3. සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කොස් ආශ්‍රීත අගය එකතු කළ නිෂ්පාදන පිළිබඳ වැඩසටහනක්. නවතම කෘෂි පුවත් සදහා පිවිසෙන්න www.krushirdionews.lk වෙබ් අඩවියට............


 

සතියේ කෘෂිකාර්මික ගුවන් විදුලි වැඩසටහන් (කොළඹ) නවතම කෘෂි පුවත් සදහා පිවිසෙන්න https://krushiradionews.com/ වෙබ් අඩවියට...... https://www.youtube.com/@KrushiRadio


 

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75වන සංවත්සරය අභිමානයෙන් සමරයි

Monday, July 10, 2023

ගොවි දිනය -2023 +++++++++++++

 



























2023 යල කන්නය සඳහා ක්ෂේත්ර දිනය අගුණකොළපැලැස්ස මාෂ හා
තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ශ්රි ලංකා කෘෂිකර්ම විද්යාලය හා
සේවා සංස්කරණ අභ්යාස ආයතනය ඒකාබද්ධව සැළසුම් කල මෙම වැඩසටහන
කෘෂිකර්ම අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්, කෘෂිකර්ම
අධ්යක්ෂවරුන්, නිලධාරීන් සහ ගොවි මහතුන්ගේ සහභාගීත්වයෙන් එම ආයතන
ක්ෂේත්රයේ 2023.07.07 දින පැවැත්වින.. එහිදී අතිරේක ආහාර බෝග සම්බන්ධයෙන් සිදු කළ නව ප්රභේද ඒ හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු, ශෂ්ය විද්යාත්මක පාංශු විද්යාත්මක නව සොයාගැනීම් මෙන්ම එලවළු හා පලතුරු වාණිජ වගාවන් ලෙසනඩත්තුව හා ඒ හා සම්බන්ධ තාක්ෂණික දැනුම ලබා දීමට හැකියාව ලැබුන බවඅගුණකොළපැලැස්ස මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේඅතිරේක අධ්යක්ෂ ගාමීණී අබේවික්රම මහතා පැවසීය. මෙහිදී බීජ හා රෝපණ ද්රව්ය අළෙවිසැල් තුළින් ගුණාත්මක බීජ හා රෝපණ ද්රව්ය හා කෘෂි ප්රකාශන අළෙවියද, හෙළ බොජුන් අළෙවි සැල් තුළින් දේශීය ආහාර ලබා ගැනීමටද අවස්ථාව උදාකර දී තිබේ.
(තොරතුරු ගෙන ආවේ- ගුවන් විදුලි ගොවි සේවාව, රුහුණු ඒකකය,
කිරිමැටිමුල්ල, තෙලිජ්ජවිල.)